29 April 2024
#දේශීය #පුවත්

මින්නේරියදී 17 හැවිරිදි සිසුවියක් වෙඩි වැදී තුවාල ලබයි

මින්නේරිය ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රීයේදී නඳුනන පුද්ගලයෙකු සිදු කල වෙඩි තැබීමකින් 17 හැවිරිදි සිසුවියකට තුවාල සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (14) රාත්‍රියේදී මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේදී සිසුවිය සිය පවුලේ අය අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම වෙඩි තැබිම සිදුව ඇත.

වෙඩිතැබීම කවුරුන් විසින් සිදු කළේය යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මින්නේරිය පොලීසිය විමර්ශන සිදුකරයි.

සිසුවිය පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *