• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අංගසම්පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි – මහාචාර්ය ජී එල් පීරිස්

14 September 2020
in දේශීය

විසිවන සංශෝධනය අනුව රටට අංගසම්පූර්ණ අලුත් ව්‍යස්ථාවක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ දීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කරුණු ගැඹුරින් අධ්‍යයනය කර නව ව්‍යවස්ථාව සකස් කළ යුතු බවයි.

විශේෂයෙන්ම මේ වන විටත් පාසල්වල පවත්නා විෂමතා, විෂය මාලා නවීකරණය, පිරිවෙන් අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය සොයාබැලීමට, අඩු පාඩු හදුනාගැනීමට දිනවකවානු සැලසුම් කර තිබෙනවා යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන් ම මානව සම්පත් සංවර්ධනයට අවශ්‍ය ආයතන පහක් සම්බන්ධීකරණය කරලා එක් අමාත්‍යාංශයක් යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ද හෙතෙම පැවසිය.

 

Post Views: 12
Previous Post

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම්

Next Post

කර්මාන්තකරුවන්ගේ දෑත් ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න පවසයි

editor

editor

Next Post

කර්මාන්තකරුවන්ගේ දෑත් ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved