• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ ජාතික රෝහලට අති නවීන තාක්ෂණයෙන් යුත් CT Scan (128-Slice) යන්ත්‍රයක්

12 April 2024
in දේශීය, පුවත්
කොළඹ ජාතික රෝහලට අති නවීන තාක්ෂණයෙන් යුත් CT Scan (128-Slice) යන්ත්‍රයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan)යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ රුපියල් මිලියන 220 ක වටිනාකමකින් යුත් මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය සදහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය හරහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දී ඇති බවයි.

මෙම 128-Slice CT Scan යන්ත්‍රය මගින් වේගවත්, ආරක්ෂිත වඩාත් නිවැරදි රෝග විනිශ්චය ලබාදෙන අතර, මෙමගින් පටක අතර වෙනස හඳුනා ගැනීමට සහ රෝගය තීරණය පහසු කිරීමට අවශ්‍ය රෝග විනිශ්චය දත්ත සපයයි.
රෝගියාගේ අපහසුතාවයන් සහ විකිරණ නිරාවරණය අවම කරන අතරම ඉහළ මට්ටමේ රෝග විනිශ්චය නිරවද්‍යතාවයක් සහ කාර්යක්ෂමතාවයක් ද මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්‍රය මගින් ලබාදෙයි.

රිය අනතුරු, පහරදීම්, වැටීම් නිසා මොලයට හා සුසුම්නාවට හානි සිදු වු රෝගීන්ට, මොළයේ ගැටිති, මොළයේ පිළිකා, මොළයේ සිදුවන ලේ ගැලීම් සදහා ශල්‍ය කර්ම සිදු කල යුතු රෝගීන්ට, රුධිර පීඩනය වැඩි රෝගීන්ගේ සිදුවන මොලයේ අභ්‍යන්තර ලේ ගැලීම් නැවැත්වීමේ ශල්‍යකර්ම සිදු කල යුතු රෝගීන්ට මෙන්ම මොලය හා සුසුම්නාව සම්බන්ධ ශල්‍යකර්ම වලට යොමු කල යුතු රෝගීන්ගේ ශල්‍යකර්මයට පෙර හා පසු රෝග තත්ත්වය විනිශ්චය කිරීමට අවශ්‍ය වාර්ථා ලබා ගැනීමට මෙම සීටී ස්කෑන් යන්ත්‍රය භාවිතා කරනු ලබයි.

ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය ශල්‍යාගාර 10 කින්, දැඩි සත්කාර ඒකක 10 කින්, අධි නිරීක්ෂණ ඒකක 02 කින් සමන්විත වන අතර, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ධාරිතාව 200 කට අධික වන අතර, අති නවීන වෛද්‍ය උපකරණ වලින් මෙන්ම විශේෂ පුහුණුව ලත් වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල වලින් මෙම අංශය සමන්විත වේ.

මෙරට රජයේ රෝහලක ස්ථාපිත විශාලතම හා ප්‍රධානතම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය මෙය වන අතර (Helipad) හෙලිකොප්ටර් ගොඩබැමේ පහසුකම් වලින් ද මෙම ස්නායු ශල්‍ය වෛද්‍ය අංශය සමන්විත වේ.

මෙම අවස්ථාවට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (තෘතියීක සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Post Views: 9,643
Previous Post

ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධාන කළසිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි

Next Post

නිවටයෝ වගේ වාද විවාදවලින් පැනලා යන්න එපා අපි ඕනෑම වාද විවාදයකට සූදානම් – විපක්ෂනායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

නිවටයෝ වගේ වාද විවාදවලින් පැනලා යන්න එපා අපි ඕනෑම වාද විවාදයකට සූදානම් - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

14 October 2026
දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

14 October 2026
භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

14 October 2026
දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

14 October 2026

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
සෞදි අරාබියට යන  ශ්‍රී ලාංකිකයන්ට  විශේෂ දැනුම්දීමක්

සෞදි අරාබියට යන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

13 October 2026
යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

13 October 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved