• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන 25 වනදා සිට පාසල්වල 11 ශ්‍රේණි ඇරඹීමට තීරණයක්

4 January 2021
in දේශීය

හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර ‍බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු පළාත්වල පාසල්වල 11 වන ශ්‍රේණි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එළඹෙන 25 වනදා සිට මෙලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින දැනටමත් ප්‍රකාශයට පත්කරලා තියෙනවා.

 

මේ වසරේ මාර්තු 01 සිට මාර්තු 11 දක්වා. මෙම විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් සඳහා 11 වන ශ්‍රේණියේ පන්ති පටන් ගන්න විශේෂ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකට අපි අනිවාර්යයෙන් ප්‍රමුඛතාව දිය යුතුයි. බස්නාහිර පළාත හා සෙසු පළාත්වල හුදකලා කර ඇති පොලිස් වසම් තුළ පිහිටා ඇති පාසල් හැර අනෙක් පාසල්වල 11 වන ශ්‍රේණියේ පන්ති ජනවාරි 25 වන සඳුදා ආරම්භ කිරීමට අපි අදහස් කරනවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූනි අවසානය වනවිට නිකුත් කිරීමට අපි සෑම ප්‍රයත්නයක්ම දරනවා.” බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල පාසල් සහ පෙර පාසල් එළඹෙන 11 වනදා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය, මහචාර්ය ජී.එල් පීරිස් මහතා එහිදී පැවසීය.

Post Views: 6
Previous Post

ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ජනතා අයිතියට

Next Post

මින්පසු අවුරුදු 16 අඩු අයට රැකියා බැහැ -කම්කරු ඇමැති

editor

editor

Next Post

මින්පසු අවුරුදු 16 අඩු අයට රැකියා බැහැ -කම්කරු ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved