• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළාත් පාලන අයතන ගැන මාතලේ දි සාකච්ඡාවක්

17 May 2023
in දේශීය

රජයේ සංවර්ධන ඉලක්ක ජයගැනීම සදහා පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම පිළිබද විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මාතලේ දිස්තිුක්කයේ ජනතා අවශ්‍යතා ඉටු කිරීම සහ ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීම සදහා වන වැඩ පිළිවෙලක් සකස් කිරීම මෙහි අරමුණ බව මෙහිදි අදහස් දැක්වු මාතෙල් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති /පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පැවසිය.

මෙම විශේෂ සාකච්ඡාවේ දි පළාත් පාලනය සක්‍රිය කිරීම මගින් ගමට ලැබිය හැකි පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය යෝජනා රැසක් ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදි.

පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා කැදවීම සදහා දිිවයිනේ සියලුම පළාත් පාලන ආයතන රජය විසින් විසුරුවා හැරි අතර ඉන් අනතුරුව එම ආයතන පළාත් පාලන කොමසාරිස්වරුන් යටතේ පාලනය වේ. පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ අධීක්ෂණය යටතේ පළාත් පාලන ආයතන ලේකම්වරුන් විසින් පවත්වාගෙන යනු ලබයි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා සභාපති ඇල්.ඩි නිමලසිරි,මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 26
Previous Post

නිවස පෙනි පෙනී අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ 15 හැවිරිදි සිසුවා.

Next Post

සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා රත්තොට බඹරිකිරි ඇල්ල විනාශයි

editor

editor

Next Post

සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා රත්තොට බඹරිකිරි ඇල්ල විනාශයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved