• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාමට චීනයෙන් පරිත්‍යාගයක්

18 July 2022
in දේශීය

මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගය අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම අහාර වැඩසටහන සඳහා යොදා ගැනීමට පියවරගෙන ඇත.

ඒ මෙරට පාසල් 7925ක ළමුන් දස ලක්ෂ අසූ දහසක් සඳහා වසර 30ක ආසන්න කාලයක් අඛණ්ඩ ව දිවා ආහාර වේලක් සපයමින් සාර්ථක ව පැවැත්වූ පාසල් ආහාර වැඩසටහන, රටේ පවතින උද්ධමනය හමුවේ මේ වන විට නිසි ලෙස ක්‍රියාත්මක නොවන, අතර එයට සහයක් ලෙසය.

මහජන චීන සමූහාණ්ඩුව විසින් ලබා දෙන දෙවන සහල් තොගය වූ මෙට්‍රික් ටොන් 1,000ක ප්‍රමාණය, මෙරට චීන තානාපති චී සෙන් හොන්ග් (Qi Zhenhong) මහතා විසින් අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දීම, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පසුගිය දා සිදු විය.

දරිද්‍රතාව හා පෝෂණ ඌනතා යන සාධක සැලකිල්ලට ගෙන, පාසල් ආහාර වැඩසටහනට සිසුන් තෝරාගෙන ඇති අතර, එම පාසල් බහුතරයක් ළමුන් සියයට අඩු පාසල් බවත් එක් ආහාර වේලක් වෙනුවෙන් මෙතෙක් වෙන් කර තිබූ රුපියල් 30/-ක මුදල මෙවන විට රුපියල් 60/- දක්වා වැඩි කර ඇති බැවින්, ඒ අනුව පාසල් ආහාර වැඩසටහන නිසි ලෙස ක්‍රියාතමක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශය පියවර ගන්නා බවත් ඉදිරියේ දී ලැබීමට නියමිත සහල් ප්‍රමාණ ද පාසල් වෙත ලබා දීමට කටයුතු කරනු ලැබේ.

එසේ ම ඊට සමගාමී ව පාසල් පරිශ්‍රයන්හි මෙන් ම ගෙවතුවල වගා වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීම මගින් මෙම පාසල් ආහාර වැඩසටහන සාර්ථක ව ඉදිරියට පවත්වාගෙන යෑමට ද සැලසුම් කොට ඇත.

 

 

 

Post Views: 7
Previous Post

ජූලි 21 පසු පෙට්‍රල් බෙදා හරිනවා – වැඩබලන ජනපති රනිල්

Next Post

ECU – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියන් සඳහා වැඩමුළුවක් පවත්වයි

editor

editor

Next Post

ECU – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියන් සඳහා වැඩමුළුවක් පවත්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved