• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රථමාධාර වැඩසටහනක් මාතලේ දි

14 August 2022
in දේශීය

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවා සංගමයේ මූලිකත්වය මත ප්‍රථමාධාර හා ආපදා කළමනාකරණය සම්බන්ධව දහම් පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනක් මාතලේ බලකඩුව අනුරුධ අරණ විහාරස්ථානයේ දී සාර්ථක ලෙස පවත්වන ලදී.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ,මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ,උකුවෙල ශාසනාරක්ෂක මණ්ඩල සභාපති පන්සලතැන්න අනුරුධ අරණාධිපති මුගුණුවෙල අනුරුද්ධ නා හිමිගේ අනුශාසකත්වය මත පැවැත් වූ මෙම වැඩසටහන සදහා උකුවෙල සහ මාතලේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල දහම් පාසල් ප්‍රධානාචාර්යවරු සහ ගුරු භවතුන් සහභාගී වන ලදී.

අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයේ ප්‍රථමාධාර හා ආපදා කළමණාකරණ පුහුණු අංශයේ සමස්ත ලංකා සම්බන්ධීකාරක පූජ්‍ය හෙට්ටිමුල්ලේ සාරානන්ද ස්වාමින් වහන්සේගේත්, මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පුරිජ්ජල ශ්‍රී ධම්මසිද්ධියාරාමාධිපති මාඋස්සාවේ අග්ගධම්ම ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමත් මත සංවිධානය වූ මෙම වැඩසටහනට උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී කළුන්දෑවේ චන්දසිරි ස්වාමින් වහන්සේ,මාතලේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ප පූඩලුගස්යායේ ධම්මදස්සි ස්වාමින් වහන්සේ ඇතුලු දහම් පාසල්වල ගෞරවනීය ප්‍රධානාචාර්‍ය ස්වාමින් වහන්සේලාගේ වැඩමවීමත් සිදු විය.

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් සේවා සංගමයේ මාතලේ දිස්ත්‍රික් සභාපති,මාතලේ කලාප අධ්‍යාපන කාර්‍යාලයයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බී ගොඩමුන්නේ මහතා විසින් මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 10
Previous Post

අස්ථාවර දේශපාලනය නිසා රට අද ගොදුරු බිමක් වෙලා – විපක්ෂනායක සජිත්

Next Post

අපි කුණු ලොරි වෙන්නේ නැ – විපක්ෂනායක සජිත් කියයි

editor

editor

Next Post

අපි කුණු ලොරි වෙන්නේ නැ - විපක්ෂනායක සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved