• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධීවර කටයුතුවල යෙදී සිටි අයෙකු දියේ ගිලී මිය යයි

27 March 2023
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

තාලෛයිමන්නාරම, පියර් මුහුදු තීරයේ බෝට්ටුවකින් ධීවර කටයුතු වල යෙදී සිටි පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (26) සවස් කාලයේදී අදාළ සිදුවීම පිළිබද පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 36 ක් වු තලෛයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා මීමැස්මොරය රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකු බවත්, එම රෝගය උත්සන්න විමෙන් දියට වැටී දියේ ගිලි මියගොස් ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තලෛයිමන්නාරම, තම්මැන්නා නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් මළ සිරුර රැගෙන විත් තලෛයිමන්නාර රෝහල වෙත භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තලෛයිමන්නාරම පොලිසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලැබේ.

Post Views: 7
Previous Post

සහල් අතිරික්තය අඩු ආදායම්ලාභීන්ට බෙදා හැරිම අගමැති ප්‍රධානත්වයෙන්

Next Post

වෘත්තිය සමිති කණ්ඩායමක් අද ගුරුවරුන් පාලනය කරනවා – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

වෘත්තිය සමිති කණ්ඩායමක් අද ගුරුවරුන් පාලනය කරනවා - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක්  ජාතික ජන බලවේග රජයක් යටතේ  බිහිවන්නේ නෑ

21 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

රුපියල කඩාවැටීම නිසා  දින 10ක් තුළ ආනයනික  අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන්  සීඝ්‍රයෙන් ඉහළට

20 May 2026
ග්‍රාමීය මාර්ග, පානීය ජල සැපයුම සහ  කැළි කසළ ගැටලු විසඳීමට  ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක්  ජාතික ජන බලවේග රජයක් යටතේ  බිහිවන්නේ නෑ

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක් ජාතික ජන බලවේග රජයක් යටතේ බිහිවන්නේ නෑ

21 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved