27 April 2024
#දේශීය

මහ කොමසාරිස්වරයෙක් සහ තානාපතිවරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

ඕස්ට්‍රේලියානු නව මහ කොමසාරිස්වරයා සහ නේපාල නව තානාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී අක්ත පත්‍ර භාරදීම අද (17) පස්වරුවේ සිදු කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේ දී මෙම අක්ත පත්‍ර භාරදීම සිදු විය.

ඕස්ට්‍රේලියානු නව මහ කොමසාරිස්වරයා ලෙස පෝල් වෙස්ලි ස්ටීවන්ස් (Paul Wesley Stephens), නේපාල නව තානාපතිවරයා ලෙස බාෂු දේව් මිශ්‍රා (Bashu Dev Mishra) මහත්වරු මෙලෙස පත්වී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *