• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකා තේ සඳහා ඉතිහාසගත මිලක්

19 May 2020
in ව්‍යාපාර

කොළඹ තේ වෙන්දේසියේ දි ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතිහාසගත ඉහළ මිලක් හිමි ව තිබේ.

ඒ අනුව කොළඹ තේ වෙන්දේසියේ දී අමු තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 85ත් 100ත් අතර මුදල පසුගිය අප්‍රේල් මාසයේ දී රුපියල් 130 දක්වා ඉහළ ගොස් තිබෙන අතර නිමි තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු රුපියල් 350ත් 500ත් අතර මිල ද රුපියල් 750 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තියත් සමඟ බලපෑ හේතු කිහිපයක් මුල් කරගෙන මෙලෙස තේ මිල ඉහළ ගොස් ඇති බවය.

එසේම වාර්ෂික ව මෙරට තේ කිලෝ ග්‍රෑම් මිලියන 320ත් 340ත් අතර ප්‍රමාණයක් අපනයනය කරයි. එයින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 වාර්ෂික ආදායමක් මෙරටට හිමිවන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේ නමුත් පසුගිය කාලයේ දී මෙරට අමු තේ දළු කිලෝ ග්‍රෑමයක මිල ගණන් ඉතා පහළට ගොස් තිබිණ.

Post Views: 7
Previous Post

විජයග්‍රහණයේ 11 වන සැමරුම – අද ජනාධිපති ප්‍රධානත්වයෙන්

Next Post

කොවිඩ් මැඩීම ගැන ජනාධිපති අගමැති ප්‍රමුඛ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත මල්වතු – අස්ගිරි ප්‍රණාමය

editor

editor

Next Post

කොවිඩ් මැඩීම ගැන ජනාධිපති අගමැති ප්‍රමුඛ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත මල්වතු - අස්ගිරි ප්‍රණාමය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved