• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විජයග්‍රහණයේ 11 වන සැමරුම – අද ජනාධිපති ප්‍රධානත්වයෙන්

19 May 2020
in දේශීය

විජයග්‍රහණයේ 11 වන සැමරුම අද (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී අභිමානවත් නමුත් චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

 පස්වරු 4.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් විජයග්‍රහණයේ සැමරුම පැවැත්වීමට නියමිතය.

කොවිඩ් 19 වසංගතය පැවතියද විජයග්‍රහණයේ සැමරුම පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

රටේ කුමන තත්ත්වයක් පැවැතියද රණවිරුවන් අමතක කළ නොහැකි බවත් රණවිරුවන් ජීවිත පූජා කළේ රටට සාමය ලබාදීමට ඇපකැප වී කටයුතු කළ නිසා බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

Post Views: 4
Previous Post

අපි ලැබෙන නඩු තීන්දුව භාර ගන්නවා – ශෙහාන් කියයි

Next Post

ලංකා තේ සඳහා ඉතිහාසගත මිලක්

editor

editor

Next Post

ලංකා තේ සඳහා ඉතිහාසගත මිලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved