27 April 2024
#දේශීය

ළිඳට වැටී කුඩා දැරියක් මරුට

පානදුර, මහකිත්ගම ප්‍ර දේශයේ නිවසක පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු 07 ක කුඩා දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (08) උදැසන 11.45 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. මෘත ශරීරය පානදුර දකුණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *