27 April 2024
#දේශීය

කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ අලෙවිපොලක් මාතලේ දි

මාතලේ දිස්ත්‍රික්කයේ විදතා පුහුනු මධ්‍යස්ථානවල දායකත්වය ඇතිව දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ අලෙවි පොළක් පසුගියදා දිසාලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී පැවැත්විණි.

දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න ,අතිරේක දිස්ත්‍රික් ලේකම්නවරුන් වන නිශාන්ත කරුණාතිලක,චමිලා අතපත්තු මහත්ම මහත්මීන් මෙහි ආරම්භක අවස්ථාවට එක්වූහ.

නිවසට සහ මුළුතැන් ගෙට අවශ්‍ය උපකරණ,විවිධ කෑම සහ සකස් කළ අහාර වර්ග.විසිතුරු භාණ්ඩ.පැල වර්ග ඇතුලු විවිධ නිෂ්පාදන මෙහිදි පහසු මිල ගණන් යටතේ අලෙවියට තබා තිබිණි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *