27 April 2024
#දේශීය

මාතලේ දි සැලලිණියෙකු ළගතබා ගත් අයෙකු අත්අඩංගවට

ලංකාවට ආව්ණික වු පක්ෂියෙතු ලෙස සැලකෙන ශ්‍රි ලංකා සැලලිහිණියකු ළග තබා ගත් අයෙකු 28දා මාතලේ ඇම්.සි පාර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව මාතලේ වනජිවි කාර්යාලය පවසයි.

වනජිවි නිලධාරින්ට ලැබුණු තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවද වනිජිවි නිලධාරිහු කියයි.

මාතලේ වනජිවි කාර්යාලයේ අඩිවි ආරක්ෂක එම්.බි.පි විජේකොන් මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *