• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලයි

18 October 2020
in දේශීය

මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගිය ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ඊයේ (17) පස්වරුවේ මීගමුව පොලිසිය විසින් වටලා ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

එහිදී එම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 24, 38 සහ 45 වයස්වල පසුවන අය වේ.

ඔවුන් කටාන, දංකොටුව හා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (18) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර වීමර්ශන සිදුකරනු ඇත.

Post Views: 7
Previous Post

20 වෙනි සංශෝධනයෙන් ජනපතිට විශේෂ බලයක් හිමිවන්නේ නැහැ – රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

Next Post

රොෂාන් රාජපක්ෂ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් හා පාරිසරික කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධූරයට

editor

editor

Next Post

රොෂාන් රාජපක්ෂ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් හා පාරිසරික කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධූරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved