• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පිළිබඳ අද පක්ෂ නායක රැස්වීමක්

23 August 2018
in දේශීය

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් අද (23) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.  එහිදී එළඹෙන පලාත් සභා මැතිවරණය සහ සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදය සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇත.

මේ අතර පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ විවාදය හෙට (24) පාර්ලිමේන්තුවේදී  පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අදාළ යෝජනාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කරනු ලබයි. පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් නව ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුවේදී එය සම්මත නොවුවහොත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කමිටුවක් වෙත යොමුකරනු ලබයි.

එම කමිටුව මාස දෙකක් ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් වාර්තාවක් ජනාධීපතිවරයා වෙත යොමු කරන බව සඳහන්ය.

අනතුරුව ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොට්ඨාශ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කළේය.

Post Views: 10
Previous Post

වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරනවා – ජනපති

Next Post

අපේ රටේ ආණ්ඩුව දීනයි – ජවිපෙ විජිත කියයි

editor

editor

Next Post

අපේ රටේ ආණ්ඩුව දීනයි - ජවිපෙ විජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved