• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව උද්‍යාන අලංකරණයට ආදර්ශ කෘෂි වගා සැලැස්මක්

31 August 2020
in දේශීය

වගාවට නැඹුරුවක් ඇති කරන ආකෘතියක් සහිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල අද (31) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහි සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් ගොවිජන මන්දිර පරිශ්‍රයේ ගඩුගුඩා පැළයක් රෝපනය කළේය.

නව සැලැස්මක් යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ උද්‍යාන අලංකරණ කටයුතු විධිමත්ම සිදු කිරීම මේ යටතේ සිදු වේ. හෙළ බොජුන් අලෙවි සැල අසල ඇවිදින මංතීරුවක් ඉදි කිරීම ද මෙහිදී සිදු වන අතර එම කටයුතු මසක් ඇතුළත සිදු කිරීමට සැලසුම් කර ඇති බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

 

Post Views: 16
Previous Post

කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 03 ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Next Post

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂයට ස්ථීර කාර්යාලක් – අගමැතිගෙන් උපදෙස්

editor

editor

Next Post

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂයට ස්ථීර කාර්යාලක් - අගමැතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved