• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් අනිවාර්යයි – මන්ත්‍රී ඉරාන්

26 August 2023
in දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට්ක්‍රීඩාව තුළ නිවැරදි කරගත යුතු පාලන හා දේශපාලන ප්‍රශ්න රැසක් ඇති බැවින් එයට විසඳුමක් ලෙස ක්‍රිකට්සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් ජාතික මට්ටමෙන් හා ක්‍රීඩා සමාජ මට්ටමින් ප්‍රශ්න විසඳිය හැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතාන විසින් 2022 වසරේ ඔස්ට්‍රෙිලියාවේ පැවති T -20 ජාත්‍යන්තර තරඟාවලියට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට්ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාව සම්බන්ධ විවාදයේදි.

ක්‍රිකට් ලෝක ශූරතාවය දිනූ ලංකාවට ලෝක කුසලාන තරඟයට පිවිසෙන්නට සුදුසුකම් ලබන්නට අත්දැකීම් නැති කුඩා රටවල් සමග තරඟවලට මුහුණ දෙන්නට වී ඇති බවත් මේ පාලකයන් ක්‍රිඩාවට කරලා තියෙන්නේ කුමක්ද යන ප්‍රශ්න මෙහිදී මතුවනවා යැයි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

ක්‍රිකට් පාලනයේ නියැලෙන අය පවසන්නේ ඔවුන් පුද්ගලික ආයතනයක් වන බැවින් රජය මැදිහත් නොවිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්ආයතනය ක්‍රිකට්පාලක මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් කියන පරිදි පුද්ගලික ආයතනයක් නොවන අතර එය ජාතික සංවිධානයක් බව මන්ත්‍රිවරයා අනාවරණ කලේය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට්ක්‍රීඩාව අයිති ශ්‍රී ලංකාවේ ජනතාවට මිස පුද්ගලයන් කිහිප දෙනෙකුට හෝ සංගම් කිහිපයකට නොවන බව ඔහු පැවසීය.

Post Views: 8
Previous Post

සාගර දූෂණය වැළැක්වීමට INSEE ECOCYCLE සහ MAS Foundation for Change එක්වෙයි

Next Post

රට ගොඩනගන වැඩේට දේශපාලඥයන් ලෙස අපගේ දැක්ම විය යුතුයි – රාජ්‍ය අමාත්‍ය රෝහණ

editor

editor

Next Post

රට ගොඩනගන වැඩේට දේශපාලඥයන් ලෙස අපගේ දැක්ම විය යුතුයි - රාජ්‍ය අමාත්‍ය රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved