• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කථන හා ශ්‍රව්‍යාබාධිත පවුලකට නිවාස රාජ්‍ය අමාත්‍යවරයාගෙන් නව නිවසක්

11 March 2021
in සංවර්ධන

“ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ, පරගොඩ දකුණ ප්‍රදේශයේ පදිංචි කථනාබාධිත (ගොළු) පවුලකට නව නිවසක් ලබා දීම ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින සිදු කෙරිණි.

මෙම පවුලේ ආච්චි, සීයා, මව, පියා සහ දරු දෙදෙනා යන සාමාජිකයින් සියලු දෙනා උපතින්ම කථනාබාධිතයි.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයා, “යුධ සමයේදී රට තුළ වළලා ඇති බිම්බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කළහොත් ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට මෙරට තුළ පැවැත්මක් නොමැති වන නිසා එම සංවිධාන විසින් බිම්බෝම්බ නොමැති ප්‍රදේශවල බිම්බෝම්බ වළලමින් ඔවුන්ගේ ව්‍යාපාර හා පැවැත්ම තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල නැවත පදංචි කිරීමේ කටයුතු නිවාස අමාතංශය හරහා සිදු වන හෙයින් ඒ පිළිබද තොරතුරු අපට දැන ගන්නට ලැබී තිබෙනවා. ලෝකයේ ඕනෑම රටක රාජ්‍ය නොවන සංවිධාන පවතින්නේ ඔවුන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අනුවයි. ඇතැම් සංවිධාන මෙරට ජාතින් අතර ඇණකොටාගැනීමට කටයුතු කර ඔවුන්ගේ ව්‍යාපාර පවත්වා ගෙන යාමට ක්‍රියා කරනවා” යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රදේශීය දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

 

Post Views: 14
Previous Post

සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරනවා – අධ්‍යාපන ඇමැති කියයි

Next Post

ආරක්ෂාව සහ සංවර්ධනය අධ්‍යාපනය තුල රට තුළ සහයෝගීතාව ඉහළ යනු ඇත – ආරක්ෂක ලේකම්

editor

editor

Next Post

ආරක්ෂාව සහ සංවර්ධනය අධ්‍යාපනය තුල රට තුළ සහයෝගීතාව ඉහළ යනු ඇත - ආරක්ෂක ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved