• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලස්සන රටක් නිර්මාණය කිරීමට ජාතික තරුණ සේවා සභාවෙන් අලූත් වැඩපිළිවෙලක්

31 March 2021
in දේශීය

තරුණ තරුණියන්ගේ නිර්මාණාත්මක හැකියාවන් තුළින් ගම අලංකාර කිරීමේ ව්‍යාපෘති 334 ආරම්භ කර ලස්සන පරිසරයක් ගම තුළින් නිර්මාණය කිරිමට ජාතික තරුණ සේවා සභාවෙන් නව ව්‍යාපෘතියක් හදුන්වා ඇත.

එම ව්‍යාපෘතිය “ලස්සන රටක් “යන තේමාව කරගනිමින් කටයුතු අරඹයි.

නගර අලංකරණය පිළිබඳව තරුණ තරුණියන් උනන්දු කරවීමත් පරිසර හිතකාමි තරුණ පරම්පරාවක් බිහි කිරීමේ අරමුණ ඇතිව ජාතික තරුණ සේවා තරුණ සේවා සභාව මෙම ව්‍යාපෘති ආරම්භ කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙසාර ජයසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික තරුණ සේවා සභාව විසින් මෙම ව්‍යාපෘති සඳහා එක් කොට්ඨාසයකට රුපියල් 50,000 බැගින් රුපියල් එක්කෝටි හැට හත් ලක්ශයක මුදලක් වෙන්කර තියෙනවා .

අදාළ මුදල් චෙක් පත නිල වශයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති සභාපතිවරයා විසින් යෞවන සමාජ සම්මේලනයේ ලේකම් dilshan chathuranga මහතා වෙත භාර දෙනු ලැබුවා.

Post Views: 17
Previous Post

මොන පීඩනය තිබ්බත් මහමග පහර දීම අනුමත නොකරන බව ඇමැති සරත් කියයි

Next Post

චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

editor

editor

Next Post

චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved