ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අයදුම්කරුවන් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාල පාසලට යොමු කළ යුතු බව අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

© 2024 TTVnews.lk All Rights Reserved