27 April 2024
#දේශීය

නීති විරෝධි මත්පැන් සමඟ අයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට

කුරුණෑගල, කිඩපොල ප්‍ර දේශයේදී ඊයේ (28) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කල වැටලීමකදී නීති විරෝධි මත්පැන් සමඟ අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නීති විරෝධි මත්පැන් ලිටර් 18 මිලිලිටර් 750 ක් තිබී ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වු කෝපාකොටුව ප්‍රදේශයෙ පදිංචිකරුවෙකි. කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *