• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මසුන් ඇල්ලීමට ගිය අයෙකු දියේ ගිලි මරුට

26 June 2023
in දේශීය

වාලච්චේන, වඩමුණ වැවේ මසුන් ඇල්ලීමට ගිය අයෙකු දියේ ගිලි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 28 ක් වු බෝඅත්ත, වැලිකන්ද ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වේ.

මිය ගිය පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඉහත වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී මෙලෙස දියේ ගිලි ඇති බව වාලච්චේන පොලිසිය කල මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්දයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

 

 

Post Views: 11
Previous Post

බොරු සමාජ ගත කරන්නන් අත්අඩංගුවට ගන්නැයි ඇමැති ටිරාන්ගෙන් නියෝගයක්

Next Post

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිඳ වැට්ටවීමට කිසිවකුට හැකියාවක් නැහැ – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිඳ වැට්ටවීමට කිසිවකුට හැකියාවක් නැහැ - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved