• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වර්ජනය පිටුපස දේශපාලන බලවේගයක් – ඇමැති මහින්ද

13 August 2018
in දේශීය

දුම්රිය වැඩවර්ජනය පිටුපස දේශපාලන බලවේගයක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කයිලවැල් පෝටෑව වැව පිළිසකර කිරීම ආරම්භ වු අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය දිනවලදී උසස් පෙළ විභාගයට පෙනී සිටින අවස්ථාවකදී කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය වැඩවර්ජනය සිදු කර ඇති බවයි.

එහිදී අහිංසක රජයේ සේවකයින් ලක්ෂ ගණනක් පීඩාවට පත්වු බවත් මහජන විරෝධය පළමුවන වතාවට වැඩවර්ජකයින්ට එල්ල වූ අවස්ථාවක් වු බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ මිලේච්ඡ වැඩ වර්ජනය පිටුපස්සේ ඇතැම් දේශපාලකයින් සිටින බව දන්නා බවත් මෙවැනි දේ නිකම්ම ඇතිවෙච්ච වැඩවර්ජනයක් නොවන බව හෙතෙම කියා සිටියේය.

මෙහි පිටුපස්සේ දේශපාලනය තිබෙන බවත් නමුත් ජනාධිපතිවරයා මැදිහත්ව මෙම වර්ජනය විසඳීමට පියවර ගත් බවයි.

 

Post Views: 14
Previous Post

  උතුර සංවර්ධනයට ජාත්‍යන්තරයට ඇමැති රිෂාඩ්ගෙන් ආරාධනා

Next Post

මරාගත්ත දේශපාලනය නතර කරන්නයි අපි එකතු වුණේ – ඇමැති දුමින්ද

editor

editor

Next Post

මරාගත්ත දේශපාලනය නතර කරන්නයි අපි එකතු වුණේ - ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved