• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩදීමේදී දෙමාපිය අවධානය යොමු කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක්

23 October 2020
in දේශීය

COVID-19 වයිරස තත්වය යලි මතුවීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ජංගම දුරකථන හා පරිගණක යෙදුම් භාවිතයෙන් සිදුකිරීමේදී දෙමාපියන් වඩා සැලකිලිමත් වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය කියා සිටියේ මේ තත්වය යටතේ කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ කරුවන්ගේ ක්‍රියාත්මක වීමක් නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති බවයි.

දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් අධ්‍යාපනික කටයුතු සදහා යොමුකිරිම බොහෝමයක් දරුවන් අවස්තාවක් කරගනිමින් විවිධ වෙබ් අඩවි සදහා පිවිසීමට, අධ්‍යාපන කටයුතු වල නිරතවන මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල කාලය කා දැමීම වැනි කටයුතු සදහා යොමුවේ.

විශේෂයෙන්ම මෙවැනි කාල පරාසයන් තුල දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේදී දෙමව්පියන්ගේ නිසි අධීක්ෂණයක් නොමැති වීම සහ දෙමව්පියන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉතා පහල මට්ටමක පැවතීම දරුවන් ඉතා පහසුවෙන් සයිබර් අපරාධ කරුවන්ගේ ග්‍රහණයට නතුවිය හැකි හේතුවක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මේ හේතුවෙන් දරුවන් ඉගෙනුම් කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා කරන අවස්තා වලදී දරුවන් සිදුකරන්නේ මොනවාදැයි සොයාබැලීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් දෙමාපියන්ට දැනුම් දෙමු.

Post Views: 16
Previous Post

ඉවතලන හිස් කාබන් පෑන් හා දත්බුරුසු ප්‍රතිචක්‍රීයකරණයට පියවර

Next Post

කොරෝනා ආසාදිතයින් 3426 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් 3426 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved