27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් 3426 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 23 වනදා දින වන විට 3426 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, නිරෝධායනය වෙමින් සිටි 48 දෙනෙකු ද, පැලියගොඩ මත්ස්‍ය වෙලෙද සැලේ 496 දෙනෙකු, ගාල්ල ධිවර වරාය 05 දෙනෙකු බේරුවල ධිවර වරාය 20 ක් මෙන්ම ඔවුන් ආශ්‍රිතයින් 40 වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව නව වාර්තා වු ආසාදිතයින් ගණන 609 කි.

 

පෙර පුවත

කොරෝනා ආසාදිතයින් 2817 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *