• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කටුපොල් වගාව සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලීමක්

30 May 2023
in දේශීය

කටු පොල් වගාවට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පාම් ඔයිල් වැවිලි කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටි.

අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ යජිත් ද සිල්වා මහතා පැවසුවේ මේ වන විට මිලියන ගාණක් පාම් ඔයින් වගාකිරීම සඳහා ගෙන්වු ඇට විනාශයට පත්ව ඇති බවයි.

ආසියා රටවල් දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් කටුපොල් වගා කටයුතු ආරම්භ කර ඇති නමුත් මෙරට එය එය තහනම් කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී ජනාධිපතිවරයා සමඟ මේ පිලිබඳ සාකච්ඡා කොට කඩිනමින් විසදුමක් ලබා ගන්නා බව ඔහු පවසා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක් වු නිමල් විජේසිංහ මහතා කියා සිටියේ නැතිබැරි මිනිස්සුන්ට ලබා දෙන සමෘද්ධියවත් මේ කටුපොල් වගා කරුවන්ට අවශ්‍ය නොවන බවයි. කුඩා වගා කරුවන්ට අදාල වගා කටයුතු සඳහා අවසර ලබා දෙන මෙන් ඒ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

2021 වසර අප්‍රේල් මස 05 වනදා පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අදාලව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

Post Views: 17
Previous Post

Elephant House දායකත්වයෙන් Viridis ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව නවීකරණය කෙරේ

Next Post

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අඩු කිරීමට රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මැදිහත් වෙයි

editor

editor

Next Post

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අඩු කිරීමට රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මැදිහත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved