• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සතොස මලුවල තිබු හොරොයින් ගැන පැහැදිලි කිරීමක්

18 July 2018
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සතොස ආයතනයේ මලුවල තිබූබව කියන හෙරොයින් වලට ආයතනයේ සම්බන්ධයක් නෑ, අවස්ථාවාදී ප්‍රකාශ පිළිකුලෙන් යුතුව බැහැර කරන බව ලංකා සතොස ජ්‍යේෂ්ඨ විධායක නිළධාරී ඒ.එච්.එම්. ෆරාස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සතොස ප්‍රධාන කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදිය.

මෑතකදී සතොස සහල් මලුවල තිබී හමුවූ බව කියන හෙරොයින් තොගය හා ලංකා සතොස ආයතනය අතර සම්බන්ධයක් ඇතැයි ඇතමුන් කරන ප්‍රකාශ පිළිකුලෙන් යුතුව බැහැර කරන බවත් ඇතමුන්ගේ දේශපාලන වුවමනා ඉටුකර ගැනීමට රජයේ ආයතනයක් වන සතොස ආයතනය භාවිත නොකරණ ලෙස ඒ මහතා පැවසිය.

වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙලෙසද පැවසීය” මේ දිනවල රටේ බොහෝ තැන්වල කතා කරනවා හෙරොයින් සම්බන්ධව ලසතොස සහල් මලුවල අසුරල තිබුනු හොරොයින් තොගයක් ආරක්ෂක අංශ විසින් සොයාගත් පුවතකුත් පසුගිය දවස්වල මාධ්‍ය මගින් වාර්තා කරල තිබුනා. ඒ පුවත වාර්තා කිරීමේදී සතොස ආයතනයට බරපතල හානියක් සිදුවෙලා තිබුනා. දැන් සමාජ මාධ්‍ය මගින් මේ පුවතට වෙනස්ම මුහුණුවරක් දීලා. ඒකට විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව සම්බන්ධ කරල වැරදි පුවත් ජනතාව අතර පතුරනවා.
සතොස ලාංඡනය තියෙන ගෝනිවල යම් කිසිවක් තිබුනා කියල ඒකෙ වගකීම සතොසට භාර ගන්න බැහැ. මොකද සතොස ආයතනය භාණ්ඩ සිල්ලරට මෙන්ම තොග වශයෙනුත් වෙළඳ සැල්වලට අලෙවිකරනවා. ඒ නිසා සතොස ලාංඡනය සහිත අසුරණ ඕනෑම ස්ථානයක තිබෙන්න පුළුවන්. මේ නිසා මම කරුනාවෙන් මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා මේ සතොස ජනතාවගේ තැනගඒක විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්න එපා කියලා.

අපේ ලංකා සතොස ආයතනය කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මගපෙන්වීම යටතේ මේ වන විට සීඝ්‍ර දියුණුවක් ඇතිකරගෙන තිබෙනවා. සමස්තයක් ලෙස දේශීය වෙළඳපොලේ මිල තීරකයා වෙන්නත් අපට හැකියාව ලැබී තිබෙනවා. අමාත්‍යවරයාගේ කැපවීමත් සතොසේ දියුණුවත් බලාඉන්න බැරි අවස්ථාවාදීන් පිරිසක් තමයි මේ අසත්‍ය ප්‍රචාර රට පුරා ගෙන යන්නේ.

Post Views: 9
Previous Post

සුසිල් දේශපාලනයෙන් සමු ගනි

Next Post

කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සෞදි අරමුදලින් ණයක්

editor

editor

Next Post

කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සෞදි අරමුදලින් ණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved