27 April 2024
#ක්‍රීඩා

සුසිල් දේශපාලනයෙන් සමු ගනි

හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා දේශපාලන ජිවිතයෙන් හෙට (19) දිනයේදී සමු ගන්නා බව වාර්තා වේ. ඉතා විශ්වාසානීය ආරංචි මාර්ග කියා සිටියේ ඒ මහතා පවතිව දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කලකිරිම් ඇති හෙයින් මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුගේ ඉදිරි ගමන නීතිඥයෙකුවරයෙකු කාර්ය භාරය සිදු කරන බවයි එම ආරංචි මාර්ග කියා සිටියේය.

එය වික්ටෝරියා ඇසෝසියේෂන් නමින් නීති ආයතනයක් ආරම්භ කරමින් තමන්ගේම කටයුතු වන නියැලීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *