27 April 2024
#දේශීය

සබරගමුව පළාතේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ කාන්තා සභිකවරියන් සඳහා විශේෂ වැඩමුළුවක්

සබරගමුව පළාතේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ කාන්තා සභිකවරියන් සඳහා විශේෂ වැඩමුළුවක් 2022 පෙබරවාරි මස 25, 26 සහ 27 තෙදින පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සංවිධායකත්වයෙන් වැඩමුළුවක් කුකුලේගඟ ලයා ලෙෂර් හීදී පැවැත්වේ.මෙහි සමාරම්භක උළෙල අද (26 ) පෙරවරුවේ ආරම්භ කිරිමට නියමිතය.

පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ කාන්තා සභිකවරියන් ධාරිතා සංවර්ධනය සහ නව අදායම් උත්පාදන මාර්ග හදුනාගැනීම වැඩමුළුවේ අරමුණ වන අතර වැඩමුළුව සඳහා මූල්‍ය අනුග්‍රහය OTI (One Text Initiative) ලැබී ඇත.

මෙම වැඩමුළුව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම්.එම්.බීවීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක,ප්‍රධාන විධායක නිලධාරී සූර තිස්ස දිසානායක මහතාගේ මගපෙන්වීමෙන් පවත්වනු ලබයි.

වැඩමුළුවේ දේශන ආචාර්ය ප්‍රේමසිරි ගමගේ මහතා සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරීනි ගයනි ප්‍රේමතිලක මහත්මිය විසින් සිදු කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *