27 April 2024
#දේශීය

මාතලේ වෙ‌‌ළෙඳ සැලකින් රුපියල් ලක්ෂ 25 ක සොරකමක් – පොලිසිය

මාතලේ හැරිසන් ජෝන්ස් පාරේ පිහිටි වෙළදසැලකට ඇතුලුවු අයෙකු එහි කැෂියරේ තිබු රුපියල් ලක්ෂ 25ක මුදලක් 26දා සොරාගෙන ගොස් ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.

වෙළදසැලේ දෙවැනි මහලේ ජනෙලයක් බිද මෙම පුද්ගලයා ඇතුලු වි ඇති බව මුලික විමර්ශනවලි ආනාවරණය වි තිබේ.

වෙළදසැල් හිමියා පොලිසියට පවසා ඇත්තේ මුදල්වල වැඩි ආරක්ෂවට වෙළදසැලේ තබා ගිය බව සිද්ධීය පිළිබදව මාතලේ මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *