27 April 2024
#දේශීය

මාතලේ නගරයේ වාහන පරික්ෂාවක්

මාතලේ මහ නගර සභාවේ වාහන පරික්ෂා කිරිම ඉකුත්දා නගර සභා පරිශ්‍රයේදි නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

නාගරික ලේකම් චතුරිකා ජයරත්න,නාගරික යාන්ත්‍රික ඉංජිනේරු,ඇතුලු ප්‍රවාහන අංශයේ නිලධාරින් මෙම අවස්ථාව සදහා එක්විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *