27 April 2024
#දේශීය

රුසියාවට යවන තැපැල් භාණ්ඩ භාර ගැනීම් අද සිට – තැපැල් දෙපාර්තමේන්තුව

රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ අද (25) සිට භාර ගැනීම් ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මාස 3 කට ආසන්න කාලයක සිට තැපැල් භාර ගැනීම සිදු නොකළ අතර සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම සිදු කෙරුණේ නැත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *