• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි අනතුරු වැළැක්වීම සඳහා අමාත්‍යාංශ තුනක සහභාගීත්වයෙන් නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරයි

26 July 2026
in දේශීය, පුවත්
හදිසි අනතුරු වැළැක්වීම සඳහා  අමාත්‍යාංශ තුනක සහභාගීත්වයෙන්  නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ තරුණ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව හදිසි අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පියවර ගෙන තිබේ. මෙම වැඩපිළිවෙළ යටතේ යුද්ධ හමුදාව, පොලීසිය, ජාතික තරුණ සේවා සභාව, පළාත් පාලන ආයතන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු පාර්‌ශ්ව රැසක සක්‍රීය දායකත්වය ලබා දීමට නියමිත බව වාර්‌තා වේ.
මෙම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අංගයක් ලෙස හදිසි අනතුරු වළක්වා ගැනීම පාසල් අධ්‍යයන ක්‍රියාවලියට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පවසයි. විශේෂයෙන්ම දිවයින තුළ වැඩි වශයෙන් වාර්‌තා වන දියේ ගිලීම් සිදුවීම් අවම කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ සඳහා සිසුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පාසල් මට්ටමින් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්ම හරහා හදිසි අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි අවම කර ගැනීමට හැකි වනු ඇති බව බලධාරීහු අපේක්ෂා කරති. ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවලද සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩපිළිවෙළ ප්‍රායෝගික මට්ටමින් සාර්ථක කර ගැනීම සඳහා අදාළ ආයතන ඒකාබද්ධව ඉදිරි පියවර ගැනීමට නියමිතය.
Post Views: 5
Previous Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය අවදානම් මට්ටමක

Next Post

කටුනායක ගුවන් තොටුපොළේදී නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved