27 April 2024
#Uncategorised

වැඩ බලන මුදල් ඇමැති රංජිත් පත් කෙරේ

වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ ඇත.

ඒ, ජනාධිපතිවරයා හෙට (24) දින සිට ලබන 27 දින දක්වා සිංගප්පූරු හා ජපාන සංචාරයක නිරත වන බැවින් ජනාධිපතිවරයා මෙම සංචාරය නිමකර නැවතත් දිවයිනට පැමිණෙන තෙක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මෙලෙස පත් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *