• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

මහා වැසි තත්ත්වය තවත් දරුණු වෙයි ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක්

22 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
මහා වැසි තත්ත්වය තවත් දරුණු වෙයි ප්‍රදේශ කිහිපයකට  මිලිමීටර් 300 ඉක්මවූ  අතිදැවැන්ත වර්ෂාපතනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක් ඇද හැලී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) පෙරවරුවේ නිවේදනය කළේය. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවලින් මෙම ඉහළ වර්ෂාපතන අගයන් වාර්තා වී ඇති බවයි. පවතින වායුගෝලීය තත්ත්වය මත මෙම තද වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළත් අඛණ්ඩව අපේක්ෂා කළ හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දවස පුරාම විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙම තත්ත්වය යටතේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතී. මෝසම් තත්ත්වය විටින් විට තවදුරටත් සක්‍රීය විය හැකි බැවින් ඉදිරියේදී ද අධික වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය ඇතුළු ගංගා නිම්න ආශ්‍රිතව වෙසෙන ජනතාවත්, පහත්බිම් වැසියන් සහ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති කඳුකර ප්‍රදේශවල ජනතාවත් පවතින අවදානම හමුවේ දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවට දන්වා සිටී.
Post Views: 3
Previous Post

අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි රෝගීන් හදිසියේම වෙනත් ස්ථානවලට

Next Post

හැටන් නගරය තැතිගන්වයි දික්ඔය වෙළඳසැලක් තුළදී 82 හැවිරිදි අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කළු ගඟ සහ අත්තනගලු ඔය  සුළු ගංවතුර මට්ටමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්  හදිසි නිවේදනයක්

කළු ගඟ සහ අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

22 May 2026
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න  අංක තහඩු  ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  නාවික හමුදාධිපති අතර  නිල හමුවක්  නාවික හමුදා මූලස්ථානයේදී

මැදපෙරදිග යුද්ධයෙන්  ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම්  වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරිද්‍රතාවයෙන් මිදී සිටීමට  කොළඹ ජීවත් වන අයෙකුට  මසකට රු. 18,000ක් අවශ්‍යයි  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ  නවතම වාර්තාව

දරිද්‍රතාවයෙන් මිදී සිටීමට කොළඹ ජීවත් වන අයෙකුට මසකට රු. 18,000ක් අවශ්‍යයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාව

22 May 2026
කළු ගඟ සහ අත්තනගලු ඔය  සුළු ගංවතුර මට්ටමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්  හදිසි නිවේදනයක්

කළු ගඟ සහ අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved