• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

විජේ අනිද්දා මහ ඇමති ලෙස දිවුරුම් දීමට සැරසේ තමිල්නාඩුව නව දේශපාලන ගමනකට

6 May 2026
in පුවත්, විදෙස්
විජේ අනිද්දා  මහ ඇමති ලෙස  දිවුරුම් දීමට සැරසේ තමිල්නාඩුව නව දේශපාලන ගමනකට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් සුපිරි නළු තලපති විජේගේ ‘තමිළග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය, රජයක් පිහිටුවීම සඳහා වන මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව විජේ ඇතුළු පිරිස හෙට තමිල්නාඩු ආණ්ඩුකාරවරයා හමුවී රජයක් පිහිටුවීමට ඇති කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත අතර, අනිද්දා දින ඔහු මහ ඇමති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙවර මැතිවරණයේදී විජේගේ පක්ෂය ආසන 108ක් දිනා ගැනීමට සමත් වූ අතර, එය දශක ගණනාවක් තමිල්නාඩු දේශපාලනය හෙබවූ දැවැන්ත පක්ෂවල පසුබෑමට හේතු විය. වත්මන් ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK පක්ෂයට හිමිව ඇත්තේ ආසන 59ක් පමණි. එසේම භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගත වූ AIADMK පක්ෂයට හිමිව ඇත්තේ ආසන 47ක් වැනි සුළු සංඛ්‍යාවකි.
පනස් වසරකට වැඩි කාලයක් තමිල්නාඩු දේශපාලනය පාලනය කළ ප්‍රධාන පක්ෂ අභිබවා නව දේශපාලන බලවේගයක් මතු වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, තමිල්නාඩුවේ මෙම දේශපාලන පෙරළිය ශ්‍රී ලංකාව කෙරෙහි ඇති කරන බලපෑම ඉතා අවම මට්ටමක පවතිනු ඇති බව ජ්‍යෙෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදී පී.කේ. බාලචන්ද්‍රන් මහතා පෙන්වා දෙයි.
Post Views: 0
Previous Post

ඊයේ ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ අද යළිත් පහළට

Next Post

අද රාත්‍රියේ ඊටා ඇක්වාරිට්ස් (Eta Aquariids) උල්කාපාත වර්ෂාව දැකගත හැකියි

Editor TTV News

Editor TTV News

Next Post
අද රාත්‍රියේ  ඊටා ඇක්වාරිට්ස් (Eta Aquariids)  උල්කාපාත වර්ෂාව  දැකගත හැකියි

අද රාත්‍රියේ ඊටා ඇක්වාරිට්ස් (Eta Aquariids) උල්කාපාත වර්ෂාව දැකගත හැකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන විදේශ ඇමති චීනයට

ඉරාන විදේශ ඇමති චීනයට

6 May 2026
ට්‍රම්ප්ගේ තීරණ හමුවේ  ලෝක බොරතෙල් මිල  දෙවන දිනටත් පහළට

ට්‍රම්ප්ගේ තීරණ හමුවේ ලෝක බොරතෙල් මිල දෙවන දිනටත් පහළට

6 May 2026
2030 වනවිට  ඩොලර් බිලියන 36ක  විදේශ විනිමය ඉලක්කයක්

2030 වනවිට ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉලක්කයක්

6 May 2026
ආසනල් වසර 20කට පසු  පළමු වරට  චැම්පියන්ස් ලීග් අවසන් තරගයට

ආසනල් වසර 20කට පසු පළමු වරට චැම්පියන්ස් ලීග් අවසන් තරගයට

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන විදේශ ඇමති චීනයට

ඉරාන විදේශ ඇමති චීනයට

6 May 2026
ට්‍රම්ප්ගේ තීරණ හමුවේ  ලෝක බොරතෙල් මිල  දෙවන දිනටත් පහළට

ට්‍රම්ප්ගේ තීරණ හමුවේ ලෝක බොරතෙල් මිල දෙවන දිනටත් පහළට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved