27 April 2024
#දේශීය

රංගන ශිල්පිනි අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනි අනුෂා සොනාලි මහත්මිය අද (28) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්යක් හේතුවෙන් ඇය ඊයේ (27) රාත්‍රී කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි. ඇය මිය යන විට 47 වැනි වියේ පසුවුණි.

විසිදැල, ලොකුදුව, දරු උපත ඇතුළු චිත්‍රපට රැසකට අනුෂා සොනාලි මහත්මිය රංගනයෙන් දායක වී ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *