• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 2002 සිට ආසියානු සංවර්ධන බැංකුවෙන් උතුරු පළාතේ සංවර්ධනයට ඩොලර් බිලියනයක ආධාර

25 August 2026
in දේශීය, පුවත්
වසර 2002 සිට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  උතුරු පළාතේ සංවර්ධනයට  ඩොලර් බිලියනයක ආධාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වසර 2002 සිට මේ දක්වා කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් උතුරු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මූල්‍ය ආධාරයක් ලබා දී ඇති බව ADB හි ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ශැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය ප්‍රකාශ කළාය.
යාපනයේ ක්‍රියාත්මක වන මුහුදු ජලය පිරිසුදු කිරීමේ ව්‍යාපෘතිය සහ එහි ප්‍රතිලාභ ලබන යාපනය ශික්ෂණ රෝහල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පළ කළාය. 2002-2012 වසරවල ක්‍රියාත්මක වූ NECORD ව්‍යාපෘතියට ඩොලර් මිලියන 134.9 ක්, 2010-2020 උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතියට ඩොලර් මිලියන 247.5 ක් සහ 2011-2014 CARE ව්‍යාපෘතියට ඩොලර් මිලියන 138.2 ක් ඇතුළුව උතුරේ යටිතල පහසුකම්, ජලය, මාර්ග, සෞඛ්‍ය සහ අධ්‍යාපනය නංවාලීම සඳහා මෙම ආයෝජන සිදු කර ඇති බව ඇය පෙන්වා දුන්නාය. උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහම් සහ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සතියමූර්ති යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල අත්හිටුවූ ජල සැපයුම පැය කිහිපයක් ඇතුළත යථා තත්ත්වයට

Next Post

පිටකොටුව බස් නැවතුම්පොළේ නව සීසීටීවී මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
පිටකොටුව බස් නැවතුම්පොළේ  නව සීසීටීවී මෙහෙයුම්  මධ්‍යස්ථානයක් පිහිටුවයි

පිටකොටුව බස් නැවතුම්පොළේ නව සීසීටීවී මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
මල්වත්ත බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්  රැඳවියෙකුගේ කන කපයි

මල්වත්ත බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් රැඳවියෙකුගේ කන කපයි

29 August 2026
ගාසා තීරයේ ඉශ්‍රායල ප්‍රහාරවලින්  පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි

ගාසා තීරයේ ඉශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved