• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව යට කරමින් මහ වැසි ඇදහැලෙද්දී නිවාස වැහෙන්න ගංවතුර දාලා

ජනතාව අන්ත අසරණ වෙයි

23 August 2026
in පුවත්, විදෙස්
ඉන්දියාව යට කරමින් මහ වැසි ඇදහැලෙද්දී නිවාස වැහෙන්න ගංවතුර දාලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ අගනුවර වන අගර්තලා හි හාව්රා නදිය (Haora River) අනතුරු ඇඟවීමේ මට්ටම ඉක්මවා යාම හේතුවෙන් පහත්බිම් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාපතනයත් සමඟ අගර්තලාහි චන්ද්‍රපූර්-බල්දාකාල් (Chandrapur-Baldakhal) ප්‍රදේශවල නිවාස තුළට ගංවතුර ජලය ගලා ඒම නිසා නිවැසියන්ට සිය අත්‍යවශ්‍ය ද්‍රව්‍යද රැගෙන ඉවත් වීමට සිදුව ඇත. අවතැන් වූ පිරිස් අතර කුඩා දරුවන් මෙන්ම රෝගීන් ද වන අතර, ඔවුන් සඳහා සහන මධ්‍යස්ථාන හතරක් විවෘත කර තිබේ.
ආපදා කළමනාකරණ කණ්ඩායම්, සිවිල් ආරක්ෂක භටයින් සහ ප්‍රාන්ත ආපදා ප්‍රතිචාර බලකාය (SDRF) එක්ව ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන අතර, ජල මට්ටම පහත වැටෙන තෙක් පරිපාලනය දැඩි සෝදිසියෙන් පසුවන බව බලධාරීන් පවසයි.
Post Views: 0
Previous Post

නැගෙනහිර, උතුරුමැද සහ දිස්ත්‍රික්ක 5කට උණුසුම් කාලගුණ බලපෑමක්!

Next Post

ගාසා යුද්ධයෙන් පීඩාවට පත් පලස්තීනුවන්ට ගල් යුගයේ වැසිකිළි භාවිතයට සිදුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගාසා යුද්ධයෙන් පීඩාවට පත්  පලස්තීනුවන්ට ගල් යුගයේ වැසිකිළි භාවිතයට සිදුවෙයි

ගාසා යුද්ධයෙන් පීඩාවට පත් පලස්තීනුවන්ට ගල් යුගයේ වැසිකිළි භාවිතයට සිදුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved