• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය භෝග 13ක නව නිෂ්පාදන රැසක් සමඟ Agri Taste’ ගන්නෝරුවට

2 July 2026
in දේශීය, පුවත්
දේශීය භෝග 13ක නව නිෂ්පාදන රැසක් සමඟ Agri Taste’ ගන්නෝරුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකේය පෝෂණයේ අභිමානය රැගත් ‘Agri Taste-2026’ ජාතික ආහාර ප්‍රවර්ධන ප්‍රදර්ශනය සහ වෙළෙඳපොළ හෙට (03) සහ අනිද්දා (04) ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය මඟින් සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය සවස 4.00 සිට රාත්‍රී කාලය දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දේශීය ආහාර භෝග ආශ්‍රයෙන් සිදු කරන ගුණාත්මක නිෂ්පාදන මහජනයා අතර ප්‍රචලිත කිරීම සහ කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ප්‍රදර්ශන හා අලෙවි කුටි 100කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම පරිශ්‍රය තුළ ආහාරපාන සැකසීම සජීවීව (Live Cooking) ඉදිරිපත් කෙරෙන අතර, පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල මඟින් වැඩිදියුණු කළ නව්‍යකරණය වූ ආහාර (Innovative Food) රැසක සාම්පල නොමිලේ රස විඳීමට ද පැමිණෙන ජනතාවට අවස්ථාව හිමි වේ.
මෙහිදී බඩඉරිඟු, කුරක්කන්, සෝයා, මුංඇට, බතල, මඤ්ඤොක්කා ඇතුළු ප්‍රධාන දේශීය භෝග 13ක් ඇසුරින් නිපදවූ ආහාර, සාම්ප්‍රදායික කැවිලි, ප්‍රසිද්ධ වීදි ආහාර (Street Food), බාබකියු (Barbecue), අයිස්ක්‍රීම් සහ නැවුම් පළතුරු බීම වර්ග සහන මිලට ලබාගත හැකිය. මීට අමතරව, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පිරිස් වෙනුවෙන් වීදි නාට්‍ය සංදර්ශන සහ කැලිප්සෝ සංගීතමය වැඩසටහන් ද සංවිධානය කර ඇති අතර, ආහාර කල්තබා ගැනීමේ නව තාක්ෂණික දැනුම ද මෙහිදී නොමිලේ ලබාගත හැකිය.
Post Views: 1
Previous Post

ඩීසල් මිල අඩුවීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තු 3%කින් පහළට

Next Post

ගාසා තීරයේ පශ්චාත් යුද පාලනය සහ සිවිල් සහන සැලසුම් කිරීමට පලස්තීන කමිටුව සයිප්‍රස්හිදී සාකච්ඡාවක

Editor TTV News

Editor TTV News

Next Post
ගාසා තීරයේ පශ්චාත් යුද පාලනය සහ සිවිල් සහන සැලසුම් කිරීමට පලස්තීන කමිටුව සයිප්‍රස්හිදී සාකච්ඡාවක

ගාසා තීරයේ පශ්චාත් යුද පාලනය සහ සිවිල් සහන සැලසුම් කිරීමට පලස්තීන කමිටුව සයිප්‍රස්හිදී සාකච්ඡාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved