• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජාත්‍යන්තර උපාධි ලංකාවේදීම..

AHC සමූහ ව්‍යාපාරයෙන් නව අධ්‍යාපන ආයතනයක්!

10 July 2026
in පුවත්, විදෙස්
ජාත්‍යන්තර උපාධි ලංකාවේදීම..
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කෘෂිකර්මාන්ත, සංචාරක සහ අපනයන යන ක්ෂේත්‍රවල නිරත AHC සමූහ ව්‍යාපාරය, සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී තිබේ. කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැති මානව හිමිකම් නායකත්ව සමුළුවේදී, එම සමූහ ව්‍යාපාරය මගින් ‘ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ඩිප්ලොමැසි’ අධ්‍යාපන ආයතනය නිල වශයෙන් ආරම්භ කරන ලදී.
AHC සමූහ ව්‍යාපාරයේ සභාපති සහ මෙම නව අධ්‍යාපන ආයතනයේ ආරම්භක සභාපති සාම තානාපති ආචාර්ය නාලක සිල්වා මහතා පවසන්නේ, දූ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා උදාකර දීම මෙම ආයතනයේ අරමුණ බවයි.
මෙම ආයතනය ජාත්‍යන්තර තානාපති සබඳතා, මානව විද්‍යාව, මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය, පරිගණක අපරාධ නීතිය, සාමාන්‍ය නීතිය, කෘෂිකර්මාන්තය, කලාව සහ සංස්කෘතිය යන ක්ෂේත්‍රයන් ඔස්සේ වෘත්තීය සහතික, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි පාඨමාලා පිරිනමයි. සියලුම පාඨමාලා ගෝලීය වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමඟ සහයෝගයෙන් පිරිනැමෙන අතර සිසුන්ට ඉහළම අන්තර්ජාතික තලයේ අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව උදා වේ.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා මානව හිමිකම් සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර හඩ සංවිධානයේ සභාපති රගූ ඉන්ද්‍රකුමාර, ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන, විදෙස් තානාපතිවරුන්, ව්‍යාපාරිකයන් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 8
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු ගැන නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

Next Post

ශ්‍රී ලංකාවෙන් නව වැලි මැසි විශේෂයක් සහ නව ගණයක් සොයාගැනේ

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවෙන් නව වැලි මැසි විශේෂයක් සහ නව ගණයක් සොයාගැනේ

ශ්‍රී ලංකාවෙන් නව වැලි මැසි විශේෂයක් සහ නව ගණයක් සොයාගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved