• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

AI භාවිතයෙන් නව වයිරස නිපදවයි.. මිනිසාට අහිතකර වයිරස ජීවඅවි ලෙස නිපදවීමේ අවදානමක්!

විද්‍යාඥයෝ අනතුරු අඟවති

19 August 2026
in දේශීය, පුවත්
AI භාවිතයෙන් නව වයිරස නිපදවයි.. මිනිසාට අහිතකර වයිරස ජීවඅවි ලෙස නිපදවීමේ අවදානමක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කෘත්‍රිම බුද්ධිය (AI) වෛද්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් කරමින්, දිගුකාලීන ආසාදනවලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව වයිරස විශේෂයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් වී තිබේ. කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරුවකු වන බ්‍රයන් හී ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් ‘Evo1’ සහ ‘Evo2’ කෘත්‍රිම බුද්ධි ආකෘති භාවිත කරමින්, ඊ.කෝලි බැක්ටීරියාව අඩපණ කළ හැකි “බැක්ටීරියෝෆෙජ්” නමින් හැඳින්වෙන වයිරස 16 ක් පමණ මෙලෙස නිපදවා ඇත.
මිනිසුන්ට, සතුන්ට හෝ ශාකවලට බලපෑම් කරන වයිරසවල ජානමය සැලසුම් කෘත්‍රිම බුද්ධි ආකෘතිවලට ලබා දී නොමැති වුවද, විද්‍යාඥයන් මේ සම්බන්ධයෙන් බිය පළ කරති. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටොම් ඉන්ග්ල්ස්බි, වෛද්‍ය මොරිට්ස් හෑන්ක් සහ ලන්ඩන් කිංග්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ෆිලිපා ලෙන්ට්සෝස් පෙන්වා දෙන්නේ, වැරදි පාර්ශ්වයන් අතට පත්වුවහොත් කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් මිනිසාට අහිතකර ආකාරයේ වයිරස ජීවඅවි ලෙස නිපදවීමේ අවදානමක් ඇති බවයි. එබැවින්, ජාන සැකසුම් (ජෙනෝම) සම්බන්ධයෙන් ගෝලීය මට්ටමේ කඩිනම් නියාමන හා ආරක්ෂක විධිවිධාන අවශ්‍ය බව ඔවුන් අවධාරණය කර සිටිති.
Post Views: 1
Previous Post

ඉන්දියාවේ නිළි ෂර්මා මැරුණේ සැමියා සහ නැන්දම්මා දෑවැදි නැත්නම් මැරියන් කියා වද දීපු නිසා…

Next Post

සතුන්ට සහ ජල සේවා පනත් සංශෝධනවලට කථානායකවරයාගෙන් නිල අනුමැතිය!

Editor TTV News

Editor TTV News

Next Post
සතුන්ට සහ ජල සේවා පනත් සංශෝධනවලට කථානායකවරයාගෙන් නිල අනුමැතිය!

සතුන්ට සහ ජල සේවා පනත් සංශෝධනවලට කථානායකවරයාගෙන් නිල අනුමැතිය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved