• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Apple CEO Tim Cook විසින් මතක චිප් (Memory) හිඟයක් පිළිබඳව අනතුරු අඟවයි

1 May 2026
in පුවත්, විදෙස්
Apple CEO Tim Cook විසින්  මතක චිප් (Memory) හිඟයක් පිළිබඳව  අනතුරු අඟවයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කෘතිම බුද්ධි (AI) යටිතල පහසුකම් ව්‍යාප්ත වීම හේතුවෙන් නිර්මාණය වී ඇති මතක චිප් හිඟය සිය ව්‍යාපාර කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කළ හැකි බව Apple සමාගම අනතුරු අඟවා තිබේ. Apple ප්‍රධාන විධායක නිලධාරී Tim Cook ප්‍රකාශ කළේ මතක චිප් සඳහා වැයවන පිරිවැය ඉහළ යාම සමාගමට දැඩි ලෙස බලපාන අතර ඒ සඳහා ගත හැකි විවිධ විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සමාගම අවධානය යොමු කරමින් සිටින බවයි.
මතක චිප් සැපයුම් සීමාවන් මෑතකදී මතු වූ බවත් ඒ හේතුවෙන් තුන්වන කාර්තුවේදී ඇතැම් Mac පරිගණක මාදිලිවල නිෂ්පාදනයට බලපෑම් එල්ල විය හැකි බවත් Tim Cook පුරෝකථනය කර ඇත. Apple සමාගම පසුගිය කාර්තුවේදී වෙළඳපොළ අපේක්ෂාවන් ඉක්මවා යන ආදායමක් වාර්තා කර තිබුණද මෙම සැපයුම් ගැටලු ඉදිරියේදී අභියෝගයක් වනු ඇත.
මතක චිප් මිල ඉහළ යාම Apple සමාගමට පමණක් නොව Microsoft සහ Meta වැනි අනෙකුත් ප්‍රධාන තාක්ෂණික සමාගම්වලට ද බලපා තිබේ. Microsoft සමාගම 2026 වසර සඳහා සිය ප්‍රාග්ධන වියදම ඩොලර් බිලියන 190ක් ලෙස පුරෝකථනය කර ඇති අතර උපාංග මිල ඉහළ යාම හේතුවෙන් එල්ල වන බලපෑම ඩොලර් බිලියන 25ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. Meta සමාගම ද සිය ප්‍රාග්ධන වියදම් පුරෝකථනය ඩොලර් බිලියන 135 සිට ඩොලර් බිලියන 145 දක්වා ඉහළ නංවා ඇත්තේ උපාංග මිල ඉහළ යාමේ පිරිවැය පියවා ගැනීම සඳහායි.
Post Views: 2
Previous Post

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි

Next Post

රුමේෂ් තරංග ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයට

Editor TTV News

Editor TTV News

Next Post
රුමේෂ් තරංග  ලෝක හෙල්ල විසිකිරීමේ  ශ්‍රේණිගත කිරීම්වල  7 වැනි ස්ථානයට

රුමේෂ් තරංග ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

1 May 2026
අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

1 May 2026
රජයේ තාවකාලික සේවකයන් ස්ථිර කිරීමට චක්‍රලේඛයක් මින්පසු තාවකාලික සේවකයන්  බඳවා ගැනීම් තහනම්

රජයේ තාවකාලික සේවකයන් ස්ථිර කිරීමට චක්‍රලේඛයක් මින්පසු තාවකාලික සේවකයන් බඳවා ගැනීම් තහනම්

1 May 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසි 5% පොළිය  0% කරලා  රජයට එරෙහිව  ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් චෝදනාවක්

ජ්‍යෙෂ්ඨ පුරවැසි 5% පොළිය 0% කරලා රජයට එරෙහිව ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් චෝදනාවක්

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

1 May 2026
අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved