• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ෆේස්බුක් එකෙන් වර්ක් ෆ්‍රොම් හෝම් ජොබ් දෙනවා කියා කාන්තාවකගේ ලක්ෂ 9ක් ගැරූ ගුවන් හමුදා නිලධාරියා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

3 June 2026
in පුවත්, විදෙස්
ෆේස්බුක් එකෙන්  වර්ක් ෆ්‍රොම් හෝම් ජොබ් දෙනවා කියා කාන්තාවකගේ ලක්ෂ 9ක් ගැරූ  ගුවන් හමුදා නිලධාරියා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවසේ සිටම කළ හැකි රැකියා (Work from Home) ලබා දෙන බවට ව්‍යාජ දැන්වීම් පළ කර කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 09කට ආසන්න මුදලක් වංචා කළ ගුවන් හමුදා නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලීසිය පියවර ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 35ත් 40ත් අතර පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි. එහිදී හෙළි වී ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු ෆේස්බුක් හරහා මෙම කාන්තාව සම්බන්ධ කරගෙන, නිවසේ සිට රැකියාව කිරීමට නම් පූර්ව ගෙවීම් කළ යුතු බව පවසමින් ලබාදුන් බැංකු ගිණුම් අංකයකට මෙම මුදල් බැර කරවාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මාස ගණනාවක් ගත වුවද පොරොන්දු වූ රැකියාව හෝ මුදල් නොලැබීම නිසා ඇය පොලීසියට පැමිණිලි කර ඇති අතර, එහිදී සිදුකළ බැංකු ගිණුම් පරීක්ෂාවකදී වංචාවේ සුලමුල හෙළි වී තිබේ. ප්‍රධාන සැකකරු විසින් වංචා කළ මුදලින් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කරන නිලධාරියෙකුගේ ගිණුමකට බැර කර තිබූ අතර, ඒ අනුව එම ගුවන් හමුදා නිලධාරියා ද පොලිස් අත්අඩංගුවට පත්විය.
මොවුන් දෙදෙනා එකතු වී දිගු කාලයක සිට විවිධ ප්‍රදේශවල කාන්තාවන් ඉලක්ක කර ගනිමින් මෙලෙස අන්තර්ජාලය හරහා මහා පරිමාණයෙන් මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් දෙදෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන ජූනි මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඉංගිරිය පොලීසිය මේ පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන පවත්වයි.
Post Views: 2
Previous Post

අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය කමේනි වෙනුවෙන් ඉරානයේ දින 3ක අවමංගල්‍ය උත්සවයක්

Next Post

තෙල් මිල නීතියට අනුව සංශෝධනය නොකළොත් රට යළිත් ඉන්ධන පෝලිම් යුගයකට ඇමැති නලින්ද හෙළි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved