• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් පෙළ අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රී 12.00න් අවසන්

24 April 2026
in දේශීය, පුවත්
උසස් පෙළ අයදුම්පත් භාරගැනීම  අද මධ්‍යම රාත්‍රී 12.00න්  අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව අද (24) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමය (Online) හරහා පමණක් සිදු කළ යුතු අතර, නියමිත වේලාවෙන් පසු ඒ සඳහා පවතින ප්‍රවේශය අක්‍රිය කරනු ලැබේ.
කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දීර්ඝ නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැඩිව අවධාරණය කර සිටියි. එබැවින් මෙතෙක් අයදුම්පත් යොමු කර නොමැති අයදුම්කරුවන් සිටී නම්, පද්ධතියේ ඇති විය හැකි අධික තදබදය මඟහරවා ගැනීම සඳහා අවසාන මොහොත වන තෙක් නොසිට කඩිනමින් සිය අයදුම්පත් යොමු කරන ලෙස දැනුම් දී ඇත.
Post Views: 1
Previous Post

ඇමෙරිකා-චීන තාක්ෂණික ගැටුම හමුවේ සිංගප්පූරුව කෘතිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වෙයි

Next Post

ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අද ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක ප්‍රතිශක්තීකරණ සතිය  අද ඇරඹෙයි

ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අද ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කටුනායකදී රුපියල් ලක්ෂ 42ක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  බංග්ලාදේශ ජාතිකයින්  දෙදෙනෙකු රේගු දැලේ

කටුනායකදී රුපියල් ලක්ෂ 42ක නීතිවිරෝධී දුම්වැටි සමඟ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු රේගු දැලේ

24 April 2026
රජය වහාම ඉල්ලා අස්වී  හදිසි මැතිවරණයක් පැවැත්විය යුතුයි ඒකාබද්ධ විපක්ෂය බලකරයි

රජය වහාම ඉල්ලා අස්වී හදිසි මැතිවරණයක් පැවැත්විය යුතුයි ඒකාබද්ධ විපක්ෂය බලකරයි

24 April 2026
දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල්  පද්ධතියක් කරළියට

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල් පද්ධතියක් කරළියට

24 April 2026
ඇමරිකාවේදී නොලැබුණු  කරදරයක් ලංකාවේදී

ඇමරිකාවේදී නොලැබුණු කරදරයක් ලංකාවේදී

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල්  පද්ධතියක් කරළියට

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල් පද්ධතියක් කරළියට

24 April 2026
ඇමරිකාවේදී නොලැබුණු  කරදරයක් ලංකාවේදී

ඇමරිකාවේදී නොලැබුණු කරදරයක් ලංකාවේදී

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved