• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් නුවර නොසන්සුන්කාරී තත්ත්වයක් 5 හැවිරිදි දැරියකගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ උද්ඝෝෂණ

1 May 2026
in පුවත්, විදෙස්
ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් නුවර  නොසන්සුන්කාරී තත්ත්වයක්  5 හැවිරිදි දැරියකගේ ඝාතනය සම්බන්ධයෙන්  සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ උද්ඝෝෂණ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් (Alice Springs) නුවරදී 5 හැවිරිදි ආදිවාසී දැරියක වන කුමන්ජයි ලිට්ල් බේබි (Kumanjayi Little Baby) ඝාතනය කිරීමේ සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
අදාළ සැකකරු (47) එම දැරිය ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ප්‍රදේශවාසීන් විසින් ඔහුව පහර දී සිහිසුන් කර තිබූ බව වාර්තා වේ. පසුව පොලිසිය විසින් ඔහුව ප්‍රතිකාර සඳහා ඇලිස් ස්ප්‍රින්ග්ස් රෝහල වෙත රැගෙන යන ලදී. මෙයට විරෝධය පළ කරමින් සහ යුක්තිය ඉල්ලා සිටිමින් ආදිවාසී ප්‍රජාවට අයත් 400කට අධික පිරිසක් රෝහල ඉදිරිපිට රැස්වී පොලිසිය සහ හදිසි සේවා නිලධාරීන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇත.
මෙම සිදුවීමත් සමඟම ඕස්ට්‍රේලියානු අගමැතිවරයා, උතුරු ප්‍රදේශයේ පොලිස් කොමසාරිස්වරයා සහ දැරියගේ පවුලේ නියෝජිතයන් විසින් මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා නතර කර සාමය ආරක්ෂා කරන ලෙසයි. ගැටුම් අතරතුර පොලිස් වාහනයකට ගිනි තබා තිබූ අතර, නීතිය සහ සාමය පවත්වා ගැනීම සඳහා බලධාරීන් මැදිහත් වී ඇත.
Post Views: 3
Previous Post

නීතිපති උපදෙස් ප්‍රමාදය නිසා පියුමි හංසමාලිගේ බදු නඩුව බහා තැබේ

Next Post

අමෙරිකාවේ ටකෝමා හි උසස් පාසලක සිදුවූ පිහි ඇනුමකින් 6 දෙනෙකුට තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකාවේ ටකෝමා හි  උසස් පාසලක සිදුවූ  පිහි ඇනුමකින්  6 දෙනෙකුට තුවාල

අමෙරිකාවේ ටකෝමා හි උසස් පාසලක සිදුවූ පිහි ඇනුමකින් 6 දෙනෙකුට තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධි වෙසක් පොහොය නිමිත්තෙන්  දිවයින පුරා විහාරස්ථානවල  ආගමික වැඩසටහන්

අධි වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන්

1 May 2026
නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී  භාරදුන් ඔස්කාර් සම්මානයක්  අතුරුදන් වෙයි

නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී භාරදුන් ඔස්කාර් සම්මානයක් අතුරුදන් වෙයි

1 May 2026
දිට්වා කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය කෘතඥතාව පළ කළා

දිට්වා කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය කෘතඥතාව පළ කළා

1 May 2026
මලක්කා සමුද්‍ර සන්ධිය යුද අවදානමක

මලක්කා සමුද්‍ර සන්ධිය යුද අවදානමක

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධි වෙසක් පොහොය නිමිත්තෙන්  දිවයින පුරා විහාරස්ථානවල  ආගමික වැඩසටහන්

අධි වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන්

1 May 2026
නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී  භාරදුන් ඔස්කාර් සම්මානයක්  අතුරුදන් වෙයි

නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී භාරදුන් ඔස්කාර් සම්මානයක් අතුරුදන් වෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved