27 April 2024
#දේශීය

නැවත දැනුම් දෙන තුරු සියළු අධ්‍යාපන ආයතන වසා දමයි – අධ්‍යාපන ඇමැති

දිවයින් පුරා පිහිටි සියලුම විශ්වවිද්‍යාල, පාසල්, විශ්වවිද්‍යාල, පෙරපාසල්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද (07) දින අදහස් දක්වමින් පවසා සිටියේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය අංශ එක්ව එම තීරණය ගෙන තිබෙන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *