• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ පහසුකම් සඳහා සියලු මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා – අධ්‍යක්ෂ ජනරාල් අමල්

29 July 2021
in ක්‍රීඩා

2020 ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලාංකේය කණ්ඩායමට අදාළ පහසුකම් ලබාදීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරිපත් කළ ඇස්තමේන්තුවට අදාළ මූල්‍ය ප්‍රතිපාදනයන් එම කමිටුව වෙත ලබා දී තිබෙන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ඇඳුම් (Competition kit) ලබා දී නොමැති බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සම්බන්ධයෙන් අදහස් පළකරමින් අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මේ බව අවධාරණය කළේය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටු නිර්දේශ මත තරගාවලි සම්බන්ධ සියලු කටයුතුවල සංවිධානය සිදු වන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ ඊට අදාළ වගකීම දරනුයේ ජාතික ඔලිම්පික් කමිටුව බවත් හෙතම සඳහන් කරයි.

 

Post Views: 7
Previous Post

ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්- මුදල් අමාත්‍යංශය

Next Post

වැඩිම එන්නත්කරණය ඊයේ බව ඇමැතිනි පවිත්‍රා කියයි

editor

editor

Next Post

වැඩිම එන්නත්කරණය ඊයේ බව ඇමැතිනි පවිත්‍රා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved