• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුවරඑළිය ප්‍රදේශයෙන් ගව සරම්ප රෝගය පාලනයට අවශ්‍ය සියලුම පියවර ගත්තා – සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

22 May 2024
in දේශීය, පුවත්
නුවරඑළිය ප්‍රදේශයෙන් ගව සරම්ප රෝගය පාලනයට අවශ්‍ය සියලුම පියවර ගත්තා – සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සදහා අවශ්‍ය එන්නත් ලබා දීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත්, පුද්ගලික අංශයත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

මෙම රෝගය පාලනය සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම මෙම රෝග ව්‍යාප්තිය සම්බන්ධව ද අමාත්‍යවරයා කරුණු විමසීය.

මෙම රෝගය මීට මාස කිහිපයකට පෙර යාපනය ප්‍රදේශයෙන් ද වාර්තා වූ අතර ගවදෙනුන් සඳහා එන්නත් කිරීම ආරම්භ කළ නිසා එම රෝග තත්ත්වය පාලනය කිරීමට හැකි විය.

එමෙන්ම දැනට මෙම රෝගය පාලනය සඳහා ඇති එන්නත් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නේ නම් හදිසි අවශ්‍යතාවය යටතේ මිල දී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සඳහන් කළේය.

මෙම රෝග තත්ත්වය කිසිසේත්ම මානව සෞඛ්‍ය සම්පන්නභාවය සඳහා තර්ජනයක් නොමැත. ගව සරම්ප රෝගය වැළදී ඇති සතුන්ගේ කිරි හා මස් පරිභෝජනයෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවක් උද්ගත නොවන බවත්, මෙම රෝගය මිනිසුන්ට වැළදීමේ අවදානමක් නොමැති බවත් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළාය.

ගව සරම්ප නිසා කිරි ගොවීන්ට සිදුවන ආර්ථිකමය පාඩුව මිස වෙනත් හානියක් නැත. ගව සරම්ප රෝගය නිසා කිරි දෙනුන් උණ රෝගයට ගොදුරුවන අතර මේ නිසා එම සතුන්ගේ දෛනික කිරි ප්‍රමාණයේ අඩුවීමක් සිදුවේ.

කෙසේ වුවද ගවසරම්ප රෝගය නිසා මාස 06ක් පමණ කාලයක් තුළ මධ්‍යම පළාතේ ගවයින් 135ක් පමණ මරණයට පත්වී ඇතිබවට වාර්තා වී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම රෝගය සම්බන්ධව අනිසි බියක් ඇති කර ගත යුතු නැති අතර ගව සරම්ප රෝගය රෝගී සතුන්ගෙන් මිනිසාට වැළදීමේ අවදානමක් ද නැතිබවත් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය අවධාරණය කර සිටී.

Post Views: 12,605
Previous Post

බස් රථයකට යට වී පාසල් සිසුවියක් මියයයි

Next Post

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 56 වන ඔසුසල වැල්ලවත්ත නගරයේ විවෘත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 56 වන ඔසුසල වැල්ලවත්ත නගරයේ විවෘත කෙරේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 56 වන ඔසුසල වැල්ලවත්ත නගරයේ විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved